හොරණින් මේ දක්වා කොරෝනා රෝගීන් 18ක්


අද කෝරළඉම ප්‍රදේශයෙන් තහවුරුවු කොවිඩිආසාධිත පුද්ගලයා සමග හොරණ සෞඛ්‍ය වෛද්‍යනිලධාරි බල ප්‍රදේශයෙන් මේ දක්වා කොරෝනා රෝගීන් 18 ක් වාර්තාවී ඇති බවත් , බල ප්‍රදේශයේ පදිංචිකරුවන් 167 දෙනෙකු වෙනුවෙන් පිසීආර් පරීක්‍ෂණ සඳහා ජෛවසාම්පල අද දින (26) ලබාගත් බවත් හොරණ සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පැවසීය.



Recommended Articles