හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 242 ට කෝවිඩ්


හොරණ ගුරුගොඩ  ප්‍රධාන පෙළේ  ඇඟළුම් කර්මාන්ත ශාලාවේ  සේවක සේවිකාවන් 242 දෙනකු  අද  17 දින  වන විට , කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට  වෛද්‍ය වාර්තා වලින් සනාත වී ඇතැයි  හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

එම පිරිස හොරණ, ඉංගිරිය  හා අනෙකුත් සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී  බල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මේ වන විට  හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 135 දෙනකු වාර්තා වී ඇතැයි  එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.



Recommended Articles