හොඳයි කී තෝර් තවමත් ලෙඩින්


දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ තෝර් නැමැති සිංහයාගෙ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් විශේෂ ප්‍රතිකාර ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මීට ඉහතදී ප්‍රකාශ කළේ තෝර් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි. තෝර් පිළිබඳව සත්වෝද්‍යාන ප්‍රධානීන් දැඩි අවධානයේන පසුවන අතර ඔහුගේ සමෙහි තුවාලද ඇතිව තිබේ.

තෝර් ඇතුළු සත්වෝද්‍යානයේ සතුන් වෙනුවෙන් ඉන්දියාවෙන් ගෙන්වූ විශේෂ ඖෂධද ලබාදෙන ලදී.



Recommended Articles