හෙළයේ ගීත කෝකිලාවිය දිවි සැරිය නිමා කරයි


හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27)  අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ඇය හදුන්වයි. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය. 

 



Recommended Articles