හෙරෝයින් ළඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට


මාතර තල්පාවිල ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මහනුවර තැන්නෙකුඹුර ප්‍රදේශයෙන් ද හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 



Recommended Articles