හෙරෝයින් ළඟ තබා ගත් තිදෙනෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට


හෙරෝයින් ළඟ තබා ගැනිම හා ජවාරම් කිරිම යන චෝදනාවලට වරදකරුවන් වු පුද්ගලයින් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද (14) ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

ඔවුන් ළඟ තිබි අත්අඩංගුවට ගත් හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 9කට අධිකයි.



Recommended Articles