හෙරෝයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට


පානදුර දකුණ පොලිසිය මගින් හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෙරොයින් ග්‍රැම්  14 යි මිලිග‍්‍රෑම් 700 ක් සමගයි.

අදාළ කාන්තාවන් මොරටුව, මුරවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ. සැකකාර කාන්තාවන් සතුව තිබී ජංගම දුරකථන කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ කාන්තාවන්ට මත්කුඩු ලබාදෙන සැකකරු පැනගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.  

 



Recommended Articles