හෙරෝයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට By .. // 2020 අගෝ 02 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 769ක් සමඟ කාන්තාවක් හසලක ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය සතුව තිබි රු 650 ,000ක්ද සොයා ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles