හෙරෝයින් සමග 62 හැවැරිදි කත අත්අඩංගුවට


මටිටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදි හෙරෝයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම්460 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන  ඇත.

වයස අවු 29ක් වු ඇය පෙතියාගොඩ පදිංචි පංතියදේවගේ රත්නා මල්කාන්ති නැමැති තැනැත්තියකි.

බස්නාහිර පළාත්  දුෂණ මර්දන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.



Recommended Articles