හෙරෝයින් ග්‍රෑම් 335ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


හෙරෝයින් ග්‍රෑම් 335කට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැලිගම මිදිගම අරඹෙගෙදරවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත ඊයේ මෙය සිදු කර තිබේ.

 



Recommended Articles