හෙරොයින් කිලෝවක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට


හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අනුව මිගමුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 

 



Recommended Articles