හෙරොයින් කිලෝ 30ක් අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2019 ඔක් 18 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක හෙරොයින් ජාවාරම්කළ පුද්ගලයන් තිදෙනෙකු දිවුලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පොලීසිය සිදුකළ හෙරොයින් කිලෝ ග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles