හෙරොයින් කිලෝ 225ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට


වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකල මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇ​ත.

මෙම වැටලීමේදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 225කට අධික බව පොලිසිය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහල් මළු වල ඇසුරුකම් කොට තිබු අතර එහිදී මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.



Recommended Articles