හෙරොයින් කිලෝ 110ක් අත්අඩංගුවට


හෙරොයින් කිලෝ 110ක් සමග පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පිළියන්දළදී හා වැල්ලවත්තේදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. සුරාබදු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

 



Recommended Articles