හෙරොයින් කිලෝ 21, මුදලින් රු.ලක්ෂ 20ක් හා කාර් රථයක් සමග තරුණයෙක් අල්ලයි


කටාන, තිඹිරිගස්කටුව ප්‍ර දේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර උප ඒක්කයේ නිලධාරීන් කණ්ඩායමක්
ලැබුණ තොරතුරක් මහත නිවසක් වැටලීමක් සිදුකර තිබේ. මෙම වැටලීමේදි හෙරොයින් කිලෝ 21 ග්‍රෑම් 768ක්,
මුදලින් රුපියල් 2 050 000ක් හා මෝටර් රථයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අවුරුද 29ක් වන තිඹිරිගස්කටුව පදිංචිකරුවෙක් වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර උප ඒ්කකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි. 

 



Recommended Articles