හෙන්නාතොටින් විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ


හික්කඩුව පොලිස් වසමේ හෙන්නාතොට ප්‍රදේශයේදි රත්ගම පොලිස් විශේෂ බලකාය කඳවුරේ නිලධාරින් විස්න විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ,ජීව උණ්ඩ 9ක් , ටී 56 අවියක කොටසක් සොයා ගෙන ඇත.

හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles