හෙද හෙදියන් හෙට සිට වැඩ වර්ජනයක


ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (28) දිනයේ දිවයින පුරා රෝහල් 100 ක හෙද හෙදියන් මධ්‍යහන 12.00 සිට 1.00 දක්වා වැඩ වර්ජනයක යෙදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියි .

අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles