හෙද කාර්ය මණ්ඩල අද උදෑසන සිට වැඩ වර්ජනයක


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය තීරණය කර ඇ​ත.

හෙද හෙදියන්ට කොවිඩ් එන්නත ලබාදීමේ ඇතිවී ඇති ගැටලු සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.



Recommended Articles