හෙටත් වැසි By .. // 2019 අගෝ 31 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ බොහෝ පළාත්වලට හෙට දිනයේදීත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම ඇතැම් ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. Facebook Twitter Google+ Recommended Articles