හෙටත් පැය හතහමාරක විදුලි කප්පාදුවක්


 

හෙට (08) දිනයේත් උදෑස 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහාමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

මෙම පැය 7 විනාඩි 30ක කාලය කලාප දෙකක් සඳහා ක්‍රියාත්මක වන අතර සෙසු කලාපයන්හී පැය තුනක විදුලි කප්පාදුවක් සිදුවනු බවත් විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.



Recommended Articles