හෙටත් පැය 7 විනාඩි 30ක් විදුලිය කපයි By ඉන්දික හේවාවිතාරණ // 2022 මාර් 03 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙට දිනයේදීද පැය 07 විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව අද (03දා) විදුලිය කප්පාදු කළ කාලසටහන අනුව හෙට දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles