හෙටත් පළාත් කිහිපයකට වැසි


සබරගමුව පළාතෙත් බස්නාහිර ,මධ්‍යම, උතුරු - මැද,සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු ,උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ,ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ,මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි 50 පමණ තද සුළං ඇති විය හැක.



Recommended Articles