හෙටත් පළාත් කිහිපයකට වැසි


හෙට (22) සබරගමුව ,මධ්‍යම ,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු,උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි 50 පමණ තද සුළං ඇති විය හැක.



Recommended Articles