හෙටත් පක්ෂ නායක රැස්වීමක්


හෙට පෙ.ව. 11.00ටත් පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමිතය. හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයේ න්‍යාය පත්‍රය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතය.



Recommended Articles