හෙටත් ගෑස් සිලින්ඩර 50,000ක්


ගෑස් සිලින්ඩර  50,000ක් හෙට (1දා) බෙදාහරින බව ලිට්‍රෝ  සමාගම  පවසයි.

ගෑස් බෙදාහැරීම සඳහා ජනතාවගේ සහයෝගය මේ අවස්ථාවේදී ඉතාම වැදගත් බවත් ගෑස් බෙදාහරින ලොර් රථවල රියදුරන්ට සහ සහයකයින්ට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ  සමාගම  සඳහන් කරයි.



Recommended Articles