හෙටත් උණුසුම් කාලගුණයක්


පවතින කාලගුණ තත්ත්වයට අනුව හෙට (10දා) දිනයේදී උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල  බොහෝ ස්ථානවලට උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.



Recommended Articles