හෙට හා ඉරිදා විදුලි කප්පාදුවක් නෑ


නිකිණ් පොහොය යෙදෙන හෙට දිනයේදිත් එළැඹෙන ඉරිදා දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිෂම සඳහන් කරයි.

කෙසේ වෙතත් සිකුරාදා දිනයේදී හා සෙනසුරාදා දිනයේදී පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

මේ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S,T,U, V හා W යන කලාප වලට පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

 



Recommended Articles