හෙට හා අනිද්දා හෙද හෙදියෝ ලෙඩ වෙති


සියලුම රෝහල්හි හෙද, හෙදියන් හෙට (01,02) සහ අනිද්දා අසනීප නිවාඩු වාර්ථා කොට වැඩ වර්ජනයක නිරතවීමට නියමිතය.

පවතින කොවිඩ් ව්‍යාප්තිය මත ඔවුනට දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුනු ගැටලු රැසකට විසඳුම් ඉල්ලා ඔවුහු මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ඇත.

 



Recommended Articles