හෙට හා අනිද්දා විනාඩි 80ක විදුලි කප්පාදුවක්


හෙට (15) සහ අනිද්දා (16) පැයකුත් විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

මේ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කාණ්ඩ සඳහා පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා වු කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකෙරේ.



Recommended Articles