හෙට සෞඛ්‍ය සේවකයින් වර්ජනයකට


රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට උදෑසන හයේ සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සඳහන් කළේය.

 



Recommended Articles