හෙට සුරා සැල් විවෘතයි - 13 දා හා 14 දා වැසෙයි


මහ සිකුරාදා දිනය යෙදෙන හෙට දිනය (07දා) රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී  සුරාසැල් වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles