හෙට සිට සුපුරුදු පරිදිම විදුලි කප්පාදුව සිදුවෙයි


හෙට (16) සහ අනිද්දා (17) දිනයන්හී පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරයි.

එම දෙදින තුල සවස 6න් පසු විදුලි කප්පාදුවක් සිදු නොවන බවද එම කොමිසම සඳහන් කර සිටියි.



Recommended Articles