හෙට සිට සිසු සැරියට බස් රථ 1400ක්


6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීමත් සමඟ,"සිසු සැරිය" බස් රථ 1400 ක් එක් කරන බව,  ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

හෙට (22) සදුදා සිට මෙම බස්රථ ධාවනයට එක්කෙරෙන බව, එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

 



Recommended Articles