සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා හෙට (06) දිනයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව බව වාර්තා වෙයි. හෙට (06) උදෑසන 9.30 සිට 12.30 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි.
හෙට සිට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ඇන්ටිජන් පරීක්ෂාවක්
Recommended Articles

