හෙට සිට සියලු සතොස ශාඛා විවෘත වෙයි


හෙට සිට දිවයිනේ සියලු සතොස ශාඛා විවෘත කරන බව වෙළෙද අමාතය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.



Recommended Articles