හෙට සිට සිකුරාදා තෙක් නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට


හෙට (06දා) සිට එළැඹෙන සිකුරාදා (10දා) දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ.

 



Recommended Articles