හෙට සිට වියළි කාලගුණයේ වෙනසක


හෙට (23දා) දින සිට, පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී දිවයනේ බොහෝ ප්‍ර දේශවල වියළි කාලගුණ තත්ත්වයක ්පවතින බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 



Recommended Articles