හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවිමක්


හෙට සහ අනිද්දා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල යළි වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම කොළඹ,ගාල්ල,ගම්පහ ,කථතර ,මහනුවර ,කෑගල්ල,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පැනවු නායයැමේ අවදානමද හෙට පස්වරු 4.30 දක්වා අද දිනයේ සිට තවදුරටත් දිර්ඝ කළේය.



Recommended Articles