හෙට සිට වැස්ස අඩුවෙයි


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



Recommended Articles