හෙට සිට මංතීරු නීතිය ක්‍රියාත්මකයි


දින කිහිපයක් පෙරහුරුවක් වශයෙන් ක්‍රියාත්මක කළ මංතීරු නීතිය හෙට දිනයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ අනුව මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව හෙට දිනයේ සිට මෝටර් වාහන පනත අනුව නඩුවක් ලබාගැනීම වෙනුවට රුපයල් 2000ක දඩයක් අය කරන බවද පොලීසිය පවසයි.



Recommended Articles