හෙට සිට පැයක කාලයක් විදුලිය විසන්ධි ​කෙ⁣රේ


නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා අත​ර පැයක කාලයක් විදුලිය සීමා කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි.



Recommended Articles