හෙට සිට නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක්


හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර ,සබරගමුව,මධ්‍යම,වයඹ ,උතුර සහ උතුරු මැද පළාත්වල මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.



Recommended Articles