හෙට සිට නාඩු වී කිලෝ එකක් රුපියල් 55කට


හෙට සිට නාඩු වී කිලෝ එකක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියි.



Recommended Articles