හෙට සිට දේශීය විදේශීය ගුවන් මඟින්ට නව මාර්ගෝපදේශ


හෙට සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

එම සංචාරකයා පැමිණෙන ⁣රටේදී සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි PCR පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.



Recommended Articles