හෙට සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි


සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව හෙට සිට දුම්රිය ධාවනය කරවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වසරකුත් මාස 8කට  පසුව හෙට සිට මෙලෙස සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



Recommended Articles