හෙට සිට දඹුල්ලේ පාසල් වැසේ By .. // 2020 නොවැ 29 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තැබෙයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles