හෙට සිට අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩුවෙයි


අම්ෆන් සුළි කුණාටුව දිවයිනේ කාලගුණයට කරන බලපෑම හෙට දිනයේ සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අම්ෆන් සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් එපිටට ගමන් කරමින් සිටින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 

 



Recommended Articles