හෙට සිට 30 වනදා දක්වා කිසිදු දුම්රිය හා බස් රථ ධාවනයක් නොවෙයි


හෙට (21) දිනයේ සිට 30 වනදා දක්වා දුම්රිය හෝ බස් රථ ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත එම ආයතනයට පමණක් ලංගම බස් රථ ලබාදීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කිය සිටියේය.



Recommended Articles