හෙට සහ අනිද්දා මාතර , ගාල්ල සියලුම පාසල් වැසේ


බලපා ඇති අධික වර්ෂාවත් සමඟ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25)  දෙදින තුළ  වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර ඇත.

 



Recommended Articles