හෙට සහ අනිද්දා පාසල් නිවාඩු


හෙට සහ අනිද්දා දිනයන් හී සියලුම පාසල් නිවාඩු දී ඇතිබව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.



Recommended Articles